සජබෙ වේලු කුමාර් රනිල්ට
- News Room
- Aug 15, 2024
- 1 min read

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය දැක්වීමට එක්වූවේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරණයට නාම යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර ෆ්ලවර් රෝඩ් හි පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිවරයට ලබාදෙන බවට සහතික විය.
Yorumlar