සජිත්ගේ දෙවන රැලිය බණ්ඩාරගමදී
- News Room
- Aug 18, 2024
- 1 min read
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ දෙවන ජන රැලිය අද (17) කළුතර බණ්ඩාරගම දී පවත්වා තිබෙනවා.


මේ සඳහා සමගි ජන බලවේගයේ දේශපාලන නායකයන් රැසක් සහභාගී ඇති බවයි වාර්තා වෙන්නේ.
Comments