සඳුදා (23) රජයේ විශේෂ නිවාඩු දිනයක්
- News Room
- Sep 22, 2024
- 1 min read

එළඹෙන සඳුදා (23) දින රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය ඒ බව නිවේදනය කර තිබෙනවා.
එම අමාත්‍යංශය වෙනුවෙන් අදාළ නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත්තේ එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න විසින්.
Comments