top of page

සෞඛ්‍ය කම්කරුවකු දෙහිවලදී ඝාතනය කරයි

News Room


දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී  වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ඥාතියකු බව පොලිසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයා ස්කූටරයකින් යමින් සිටියදී මෙම වෙඩි  ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

දෙහිවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

2 views0 comments

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page