top of page

සුජීව සේනසිංහගේ V8 රථය නිදහස් කරයි

News Room


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (25) නියෝග කළාය. ඒ රුපියල් මිලියන 100ක බැඳුම්කරයක් මතය.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page