සිඩ්නි නුවර පිහි ඇණුමක්
- News Room
- Aug 25, 2024
- 1 min read

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිදු වූ පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙකු ඇතුලු සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, නගරයේ ජනතාවට කිසිඳු ජීවිත අවදානමක් නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මිලියන 5 ක් පමණ ජීවත් වන සිඩ්නි නුවර පසුගිය කාලය පුරාම පිහි ඇනුම් සිද්ධි ගණනාවක් වාර්තා වුණා.
මේ හේතුවෙන් එහි නීති දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.
Комментарии