හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක්
- News Room
- 5 days ago
- 1 min read

හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) සවස 05.00ට එම රැස්වීම පැවැත්වීමට නියමිතයි.






Comments