හදිසි නීතිය දීර්ඝ කෙරේ
- News Room
- Feb 1
- 1 min read

පනවා ඇති හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2025 නොවැම්බර් 28 දිනැති ගැසට් පත්‍රයේ රෙගුලාසි සහ විධිවිධාන කිහිපයක් සංශෝධනය කර ඇත.




Comments