top of page

හරින්ගෙන් හිස් වූ සජබ මන්ත්‍රී පුටුවට කෙනෙක් ජනාධිපතිවරණයෙන් පසු...

හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ගේ මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පුරප්පාඩු වී ඇති සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුසු අයකු පත්කිරීමජනාධිපතිවරණයෙන් පසුව සිදුකිරීමට තීරණය වී ඇතැයි සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.එම මන්ත්‍රී පුරප්පාඩුව සඳහා සමගි ජන බලවේගය හා එම සන්ධානය නියෝජනය කරන කිහිපදෙනෙකු අතර තියුණු තරඟයක් මතුව ඇති හෙයින් එවැනි තීරණයක් ගෙන ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් කියා සිටියි.මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (අගෝස්තු 9 වැනිදා) තීන්දු කළේය.



Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page