හරීන් ප්‍රනාන්දුට ඇප
- News Room
- Nov 20, 2024
- 1 min read

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කර තිබේ. බදුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ 05 බැගින් වු ශරීර ඇප දෙකක් මත හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවකට අදාළව හරීන් ප්‍රනාන්දු මහතා අද (20)පෙරවරුවේ බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සිදුකිරීම ඇතුළු ඔහුට එරෙහිව චෝදනා 06ක් එල්ල වී තිබුණි.
Comments