top of page

හිටපු මහබැංකු අධිපති ඇතුළු පස් දෙනෙකුට අධිචෝදනා



2012 වසර වන විට ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබියදී, ඒ බව දැන දැනම ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. 1,843,267,595.00ක පාඩුවක් සිදුකරමින් දූෂණයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශණයක් සිදු කරනු ලැබුවා.

එම විමර්ශන කටයුතුවලින් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව චූදිතයින්ට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.

මෙහි චූදිතයින් පහතින් දැක්වේ.

1. නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්, හිටපු මහ බැංකු අධිපති

2. කන්කානම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ

3. බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා

4. චින්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන

5. හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page