top of page

ෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය ගෙනා තරුණයින් 31ක් කොටුවෙයි



නුවරඑළිය රජයේ නිවාඩු නිකේතනයක පැවැත්වීමට සැලසුම් කර තිබු ෆේස්බුක් සාදයක් සඳහා මත්ද්‍රව්‍ය රැගෙන ආ තරුණයින් 31දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී අයිස්, මත්පෙති සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සිය භාරයට ගත් බව නුවරඑළිය මූලස්ථාන පොලීසිය සඳහන් කළේය.දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණයින් මෙම සාදය සඳහා පැමිණ ඇති බව සඳහන් ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Comentários


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page