top of page
News Room

2025 නව වසර උදා වෙයි



2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි. පළමුවෙන් නව වසර උදාවූයේ කිරිබාති රාජ්‍යයට වන අතර ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලට නව වසර උදාවුණි. ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට නව වසර උදාවූයේ ඉන් අනතුරුවය.

විවිධ සැමරුම් හා විචිත්‍රවත් අවස්ථා සඳහා සම්බන්ධ වෙමින් 2025 නව වසර පිළිගෙන තිබුණි. දිවයිනේ ස්ථාන බොහොමයක මල්වෙඩි සංදර්ශන ඇතුළු ගිනිකෙළි සංදර්ශන රැසක් පැවතුනි.


ලැබුවාවු 2025 නව වසර ලෝ වාසී සියලුදෙනාට

සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා.

Comentarios


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page