25කට දිවි අහිමි කළ තායිලන්තයේ බස් රථ ගින්න
- News Room
- Oct 1, 2024
- 1 min read

තායිලන්තයේ පාසල් සිසුන් සහ ගුරුවරුන් පිරිසක් ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා ගමන් කරමින් සිටි බස් රථය ගිනි ගැනීමෙන් 25 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (01) එම අනතුර සිදුව ඇත්තේ තායිලන්ත අගනුවරට ආසන්න ප්‍රදේශයක දීය.
ඉන් තුවාල ලැබූ තවත් මගීන් 16 දෙනෙක් රෝහල්ගත කර තිබේ.
Comments