top of page

Hong Kong Sixes 2024 ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට



Hong Kong Sixes 2024 ශූරතාව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (05) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි සඳහන් වෙන්නේ.මෙම ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී පාකිස්ථාන කණ්ඩායම කඩුලු‍ 03කින් පරාජයට පත් කරමින් ශුරතාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Commentaires


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page