top of page

ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය දුනිත්ට



අගෝස්තු මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නම් කර තිබෙනවා.

ඒ අනුව සුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු මේ සඳහා නිර්දේශවී තිබුණා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page