top of page

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරය ධම්මික ජයසුන්දරට


ree

නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ධම්මික ජයසුන්දර යළි පත්කර තිබෙනවා. ධම්මික ජයසුන්දර මහතා 2021 වසරේ සිට වසරක කාලයක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කර තිබුණා. ඉන් අනතුරුව උසස්වීමක් ලද ධම්මික ජයසුන්දර මේ දක්වා කටයුතු කළේ ප්‍රවාහනය අමාත්‍යාංශයේ තාක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page