top of page

බැංකු මගින් දෙන OTP හුවමාරු කර නොගන්න


ree

බරපතල මූල්‍ය වංචාවන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් බැංකු මගින් ලබාදෙන රහස්පද (OTP) කිසිඳු තත්තවයක් යටතේ කිසිවෙකු අතර බෙදාගැනීමෙන් වළකින්නැයි පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

රටපුරා වාර්තාවන විවිධ බරපතල මූල්‍ය වංචා පිළිබඳ මහජනතාව දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මේ බව සඳහන් කළා.

බැංකු මගින් ලබාදෙන රහස්පද භාවිත කරමින් එවැනි බරපතල මූල්‍ය වංචා සිදුකරන බවටයි පොලිසියට නිරීක්ෂණය වී ඇත්තේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page