top of page

රාජ්‍ය අමාත්‍යවරුන් 5ක් ඉවතට



ගීතා කුමාරසිංහ මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කර තිබේ.  

 ශෂීන්ද්‍ර රාජපක්ෂ,තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර සහ ඩී.වී.  චානක ඉවත් කරනු ලැබු සෙසු රාජ්‍ය අමාත්‍යවරුන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ලැබුණු බලතල අනුව මේ ඉවත් කිරීම සිදු කර ඇත.

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page