top of page
News RoomNews Room

News Room

Writer

News Room

More actions

Profile

Join date: Sep 18, 2024

Posts (230)

Mar 4, 20261 min
නැගෙනහිර ටෙහෙරානයේ විශාල පිපිරීමක්
නැගෙනහිර ටෙහෙරානයේ විශාල පිපිරීමක් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය සහ AFP ප්‍රවෘත්ති ඒජන්සි වාර්තාකරුවෙකු විසින් මෙය තහවුරු කර ඇත. මේ අතර, ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව විසින් අද (04) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ  "ටෙහෙරානයේ ඉරාන ත්‍රස්තවාදී රජයේ ඉලක්ක, ඉලක්ක කර ගනිමින් පුළුල් පරිමාණ ප්‍රහාර" ආරම්භ කර ඇති බවයි.

1
0
Dec 27, 20251 min
ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු හෘදයාබාධයකින් මියයයි
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ක්‍රීඩාංගණයේ දී ඇදවැටීමෙන් අනතුරුව මියගොස් තිබේ. හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ. බී.පී.එල්. තරගාවලියේ ඩකා කැපිටල්ස් කණ්ඩායමේ පළමු තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව මහ්බුබ් අලි සාකි සිහිසුන්ව පිටියේ ඇද වැටී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2
0
Dec 27, 20251 min
හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27)  අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය. ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ. සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත. 1953 වසරේ දී 'එදා රෑ' චිත්‍රපටයෙන් සිනමා පසුබිම්...

5
0
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page