top of page
News RoomNews Room

News Room

Writer
More actions

Profile

Join date: Sep 18, 2024

Posts (246)

Feb 23, 20261 min
මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන "එල් මෙන්චෝ" මරුට
මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන "එල් මෙන්චෝ" එරට හමුදා මෙහෙයුමක් අතරතුර මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.  ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙක්සිකානු හමුදා විසින් සිදු කළ මෙහෙයුමක් අතරතුර ඝාතනයට ලක්ව ඇති බව එහි දැක්වෙයි.  ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා වනනෙමේසිඕ ඔසෙගුරා නොහොත්, ‘එල් මෙන්චෝ' අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව මෙක්සිකානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි.  එහිදී ඇති වූ ගැටුම්වලදී ජාලිස්කෝසංවිධානයේ සාමාජිකයින්...

9
0
Feb 23, 20261 min
අද සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් වෙළඳපොලට
ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. ඒ අනුව අද (23) සිට අදාළ ගෑස් සිලින්ඩර වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බව එම සමාගම සඳහන් කළේය. ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ඊයේ පැමිණි අතර ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ දිනයේම ආරම්භ කළ බවද එම සමාගම සදහන් කළේය.  මේ අතර තවත් ගෑස් නෞකා 02ක් ලබන 25 සහ 28 යන දිනවලදී දිවයිනට පැමිණීමට නියමිතව ඇත. පසුගිය දිනවල ගෑස් ඉල්ලුමේ අනපේක්ෂිත ඉහළ යාමක් හේතුවෙන් මෙරට ගෑස් වෙ‍ෙළඳපොළ තුළ ලිට්රෝ ගෑස්...

0
0
Feb 23, 20261 min
මැලේසියාවේ රික්ටර් මාපකයේ 7.1 ක භූමිකම්පාවක්
මැලේසියාවේ සබා (Sabah) ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.1 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා. මෙම භූමිකම්පාව හේතුවෙන් මෙතෙක් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ. සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා කිසිවක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

0
0
V_LG.png
  • Facebook
  • Youtube
bottom of page