top of page
News Room
Writer
More actions
Profile
Join date: Sep 18, 2024
Posts (289)
Jul 9, 2026 ∙ 1 min
ගතවූ පැය 24ට ඩෙංගු රෝගීන් 1300ක්: සමස්ත මරණ 42 දක්වා ඉහළට
ගෙවුණු පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1300ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසා සිටියේ මේ වන විට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65034ක් ලෙසින් වාර්තා වෙන බවයි. ඩෙංගුවලට ගොඳුරු වූ ජීවිත ගණන 42ක්. වැඩ බලන අධ්‍යක්ෂවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්. ඩෙංගු ක්‍රියාන්විතයේ හතරවෙනි දවස අද. ප්‍රදේශ විශාල සංඛ්‍යාවක කණ්ඩායම් ආවරණය කරලා තියෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 23ක. එහෙත් කළුතර ගම්පහ, කොළඹ, ප්‍රදේශ ගණනාවකට රතු නිවේදන නිකුත්...
2
0
Jul 8, 2026 ∙ 1 min
මීගමුව ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට
මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහැරකින් රැගෙන ආවේය. අදාළ නිලධාරීන් වෙත අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතය. පසුගිය 6 වනදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමින් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි. ඒ බන්ධනාගාර රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හමුවේය. 5 වෙනිදා බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සමථයට පත්වූ පසුව බන්ධනාගාර නිලධාරීන් ඊට...
2
0
Jul 8, 2026 ∙ 2 min
මීගමුව බන්ධනාගාර කැරැල්ලේ රැඳවියන්ට අවි ලැබුණේ කෙසේදැයි සෙවීමට පූර්ණ විමර්ශනයක්
බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු පමණ රැඳවියන් රැගෙන ඒමට බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේදී කලහකාරී ලෙස හැසිරෙමින් රැඳවියන් බන්ධනාගාර නිලධාරීන්ට පහර දෙමින් ප්‍රාණ ඇපයට තබා ගනිමින් කැරැල්ල ආරම්භ කර ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි මීගමුව මූලස්ථාන පොලිසිය පවසනවා. බන්ධනාගාරගතව සිටින රැඳවියන් විසින් රැඳවියන් 50 දෙනෙකු පමණ තම ඥාතීන් හමුවීමට අවස්ථාවක් ලබා දෙන ලෙස සිදුකරන ලද ඉල්ලීම පරිදි බන්ධනාගාර අධිකාරී ගජනායක විසින් එම ඉල්ලීමට සවන් දී එම අවස්ථාව ලබා දී ඇති අතර, ඒ අනුව බන්ධනාගාර නිලධාරීන්...
0
0
bottom of page
