top of page
News Room
Writer
More actions
Profile
Join date: Sep 18, 2024
Posts (299)
Apr 10, 2026 ∙ 1 min
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නැවතත් රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ අප්‍රේල් 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා. අද (10) ඔහු කුරුණෑගල පිලස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එම අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ. වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ අතර, එහිදී ඔහු අද දිනය දක්වා රක්ෂිත...
3
0
Apr 9, 2026 ∙ 1 min
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල් ප්‍රහාරවලින් ලාංකික කාන්තාවකට තුවාල
ලෙබනනයට ඊයේ (08) දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් ශ්‍රී ලාංකික කාන්තාවකට ද සුළු තුවාල සිදුවී ඇති බව වාර්තා වේ. බේරූට්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ අදාළ කාන්තාව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවය. ඊශ්‍රායල විසින් ලෙබනනය වෙත මිනිත්තු 10ක් තුළ එල්ල කළ දැවැන්ත ප්‍රහාර මාලාව හේතුවෙන් මේ වන විට 254කු මියගොස් තවත් 1,165කුට තුවාල සිදු වී ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.
0
0
Apr 9, 2026 ∙ 1 min
රජයේ වෛද්‍ය නිලධාරීන් අද පැය 48 ක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙරවරු 8.00 සිට පැය 48 ක කාලයක් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමට අදාළව, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තම සංගමය සමඟ එකඟ වූ කොන්දේසි කඩ කරමින් අදාළ පත්වීම් ලබා දීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමය සඳහන් කළේ. ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු බවත්, එම සාකච්ඡාව අවසන් වන තෙක් ප්‍රශ්නගත පශ්චාත්...
4
0
bottom of page
