top of page
News Room
Writer
More actions
Profile
Join date: Sep 18, 2024
Posts (344)
Jun 24, 2026 ∙ 1 min
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අද යළි අධිකරණය හමුවට
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද (24) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම, පසුගිය ජූනි 18 වන දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණා....
3
0
Jun 24, 2026 ∙ 1 min
ඉරාන බොරතෙල් සහ රසායනික නිෂ්පාදනවලට ඇමෙරිකාවෙන් තාවකාලික අවසර
ඉරාන බොරතෙල්, ඛනිජ තෙල් සහ රසායනික නිෂ්පාදන, ප්‍රවාහනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම සඳහා අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් දින 60 ක තාවකාලික පොදු බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡාවල මූලික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දැනට අත්හිටුවා ඇති ඉරාන අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක් නිදහස් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් කියා සිටියේ ඉදිරියේදී දෙරට අතර න්‍යෂ්ටික අවංකභාවය තහවුරු කිරීමක් ලෙස ඉරානය සිය ආයුධ සහ න්‍යෂ්ටික...
2
0
Jun 24, 2026 ∙ 2 min
භෞත චිකිත්සකවරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වෙස්වලාගෙන පලායද්දී කොටු වෙයි
තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (23) අදාළ සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනයේ, චාවකච්චේරිය දක්වා බසයෙන් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් මත යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඔවුන්ව අද (24) අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන...
1
0
bottom of page
