top of page
News Room
Writer
More actions
Profile
Join date: Sep 18, 2024
Posts (250)
Mar 16, 2026 ∙ 1 min
ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලැබෙන තෙක් බලාසිටින ඉන්දියාව
මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය තත්ත්වය හමුවේ ඉරානය විසින් අවහිර කරන ලද හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකාවලට ගමන් කිරීමට අවස්ථාව ලබා ගැනීම සඳහා ඉරානය සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි. පුවත්පතකට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉරානය සමඟ සිදුකළ සාකච්ඡා දැනටමත් යම් යම් සුබවාදී ප්‍රතිඵල ලබා දී ඇති බවය. කෙසේ වෙතත්, සියලුම ඉන්දීය නෞකා සඳහා මෙතෙක් පොදු අවසරයක් හිමිව නොමැති බවත්, එක් එක් අවස්ථාවන්හිදී සිදුකරන සාකච්ඡා මත පදනම්ව නෞකාවලට අවසර හිමිවන...
0
0
Mar 16, 2026 ∙ 1 min
සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අද (16) කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ. අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනු කර ඇත.
2
0
Mar 16, 2026 ∙ 1 min
ජපානය සිය පෞද්ගලික අංශයේ තෙල් සංචිත මුදාහැරීම ආරම්භ කරයි
ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තෙල් නැව් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බැවින්, සිය ඉන්ධන සැපයුම ස්ථාවර කර ගැනීම සඳහා ජපානය සිය පෞද්ගලික අංශයේ තෙල් සංචිත මුදාහැරීම ආරම්භ කර ඇතැයි අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. ජපානයේ NHK පුවත් සේවයට අනුව, දැනට මුදාහැර ඇති ඉන්ධන ප්‍රමාණය එරට දින 15ක පරිභෝජනයට සමාන වේ. ජපානයේ තෙල් ආශ්‍රිත සමාගම් සතුව දැනට දින 70කට ප්‍රමාණවත් සංචිත පවතින බව වාර්තා වේ. මීට අමතරව රජය සතුව වෙනම සංචිත පවතින අතර, ඉන් මාසයකට සෑහෙන සැපයුමක් මාර්තු මස අගභාගයේදී...
6
0
bottom of page
