top of page
News Room
Writer
More actions
Profile
Join date: Sep 18, 2024
Posts (307)
Jun 8, 2026 ∙ 1 min
බොරතෙල් බැරලයක මිල 3.41%කින් ඉහළට
එක්සත් ජනපදය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී ඇති පසුබිමක ඉරානය පළමු වරට ඊශ්‍රායල වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු ආසියානු තෙල් මිල නැවත වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව ගෝලීය මිණුම් ලකුණක් වන බ්‍රෙන්ටි තෙල් බැරයලක මිල 3.45%කින් ඉහළ ගොස් ඩොලර් 96.30ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක්සත් ජනපදය වෙළඳාම් කරන බොරතෙල් බැරලයක මිල 3.41%කින් ඉහළ ගොස් ඩොලර් 93.85ක් දක්වා ඉහළ ගොස් තිබේ.
0
0
Jun 8, 2026 ∙ 1 min
පිලිපීනයට රිච්ටර් මාපක 7.8ක ප්‍රභල භූකම්පනයක්
පිලිපීනයේ මින්ඩනාඕ දූපත් හී සිදුවු ප්‍රභල භූ කම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 05දෙනෙකු තුවාල ලබා තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 7.8ක ප්‍රභලත්වයෙන් යුත් මෙම භූ කම්පනය පිලිපීන වේලාවෙන් අද (08) උදෑසන 7.37ට පමණ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම භූ කම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් සිදුව ඇති බව ද පිලිපීන භූ විද්‍යා ආයතනය සඳහන් කර සිටී. භූකම්පනය හේතුවෙන් තවත් පසු කම්පන 138ක් වාර්තා වී ඇති අතර පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් ද...
2
0
Jun 3, 2026 ∙ 1 min
ඇමෙරිකාවෙන් ලංකාවට 12.5%ක අතිරේක බදු පාරක්!
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබේ. බලහත්කාර ශ්‍රමය (Forced Labor) භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක...
0
0
bottom of page
