top of page
News Room
Writer
More actions
Profile
Join date: Sep 18, 2024
Posts (325)
Jul 10, 2026 ∙ 1 min
රැඳවියන් 14ක් වෙඩි වැදීමෙන් සහ 9ක් පහරදීම්වලින් මියගිය බව හෙළි වෙයි
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසනවා. පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමට අදාලව සිදු කළ පරීක්ෂණවලදී මරණකරුන්ගෙන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් සහ 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව අනාවරණය වී ඇති බවත්, එක් රැඳවියකුගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. මීගමුව රෝහලේදී මියගිය සමස්ත පුද්ගලයන් 28 දෙනාගෙන් 24 දෙනෙකුගේ මරණ...
0
0
Jul 10, 2026 ∙ 1 min
අයතුල්ලා අලි කමේනිගේ දේහය මෂ්හද් නගරයේදී මිහිදන් කෙරේ
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ඉරානයේ ශියා මුස්ලිම්වරුන්ගේ පූජනීයම ස්ථානයක් වන මෂ්හද් නගරයේ පිහිටි ඉමාම් රෙසා දේවස්ථානයේදී මිහිදන් කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉරානය සහ අසල්වැසි ඉරාකයේ නගර කිහිපයක දින හයක් පුරා පැවැති මහජන ශෝක උත්සවයන්ගෙන් අනතුරුව අවසන් ආගමික කටයුතුවලින් පසුව මෙම මිහිදන් කිරීම සිදු කළ බවය. අවමංගල්‍යය උත්සවය පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකාව සහ ඉරානය අතර යළිත් ප්‍රහාර හුවමාරුවක් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම තත්ත්වය, කමේනිගේ මරණයට හේතු වූ...
3
0
Jul 10, 2026 ∙ 1 min
ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 68 හැවිරිදි වියේ පසුවුණා. කළුබෝවිල ශික්ෂණ රෝහලේදීයි ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ.
4
0
bottom of page
