top of page

ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඇය 68 හැවිරිදි වියේ පසුවුණා. කළුබෝවිල ශික්ෂණ රෝහලේදීයි ඇය අභාවප්‍රාප්ත වී ඇත්තේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page