top of page


ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 89 වන වියේ පසු වුණා. කස්තුරි සුවඳ, නිල්ල සොයා, මල් කැකුළු, චංචල රේඛා, ඈතින් ඈතට, යළි හමුවන්නයි, බඹර කලාපේ ඇතුළු චිත්‍රපට රැසක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
News Room
Jan 291 min read


චන්ද්‍රසේන තලංගමයන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගේය පද රචක චන්ද්‍රසේන තලංගමයන් ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්තවෙන විට ඔහුගේ වයස අවුරුදු 71. පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය ඔහු 1980 වසරේදී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. 2017 දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, සංසාරයේ මා නැමැති ගීතයයි. ඉන් පසු කුවේණි, දුර ආකාහේ, නැවුම් කළේ, ඩෝලෙ, දුවේ, සොයා ආවා, නාඩගම් ගීය, මොන ආලවන්තකම්, රාධාවණී, කම්පා නොවන් මහාමයා ආදී සුවිශිෂ්ට ගේය පද ඔහුගේ සුරතින් නිර්මාණය වුණා.
News Room
Jan 51 min read


හෙළයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය. ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වේ. සිනමාවේ සදාකාලික 'ගී රාජිනිය' ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත. 1953 වසරේ දී 'එදා රෑ' චිත්‍රපටයෙන් සිනමා පසු
News Room
Dec 28, 20251 min read


ප්‍රවීන රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි
සිංහල සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ දශක පහකට අධික කාලයක් නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීන රංගන ශිල්පී, අධ්යක්ෂ සහ ලේඛක කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 84 වන වියේ පසුවූවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්රාප්තවූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. 1941 පෙබරවාරි 11 වැනිදා කැලණියේදී උපත ලැබූ සතිස්චන්ද්‍ර මහතා, පවුලේ හයවන දරුවා ලෙස මෙලොව එළිය දුටුවා. ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ
News Room
Dec 23, 20251 min read


ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු (71) වැනි වියේ පසු වුණා.
News Room
Dec 4, 20251 min read


ප්‍රවීණ ගායනවේදිනී පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය. මියයන විට 79 වැනි වියේ පසුවූ පුන්‍යා ගායනා කළ ‘දෑස වසාගමි, බකිණි ගඟේ, දෙනුවර මින් පසු’ වැනි ගීත රැසක් ජනප්‍රියත්වයට පත්විය. ගුවන් විදුලියේ වැඩ සටහන් නිෂ්පාදිකාවක ලෙස ද ඇය කටයුතු කළ අතර, එම වැඩසටහන් ශ්‍රාවකයන් අතර ජනප්‍රියත්වයට ද පත්විණි. ගායක ගායිකා සංගමයේ ක්‍රියාකාරි සාමාජිකාවක වූ ඇයගේ දේහය පිළියන්දල පිහිටි බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අ
News Room
Dec 1, 20251 min read


චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට 94 වැනි වියේ පසුවූ ඒ මහතා කලක් ගම්පහ චිත්‍රා ෆොටෝ ස්ටුඩියෝ අධිපති ලෙස කටයුතු කළේය. මහගමසේකර අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටයක්, ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයත් නිෂ්පාදනය කළේ චිත්රාය. ඔහු බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ ක්‍රියාකාරි සාමාජිකවරයකු ද විය. ඔහුගේ දේහය බෙල්ලන්විල කර්නල් මාවතේ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අ
News Room
Dec 1, 20251 min read


ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් මහතාගේ අවසන් කටයුතු හෙට (25)
ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතා ඊයේ (23දා) අප අතරින් සමු ගත්තේය. මිය යන විට 56 හැවිරිදි වියෙහි වූ පසුවූ උඩවෙල මහතා, ශ්‍රී...
News Room
Sep 24, 20251 min read


ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 69 වියේ පසු වුණා. ජනප්‍රිය බයිලා ගීත රැසක් ගායනා කර ඇති...
News Room
Apr 27, 20251 min read


සුපිරි හොලිවුඩ් නළු Val Kilmer ජීවිතක්ෂයට
සුපිරි හොලිවුඩ් නළුවෙකු වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබේ. නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 65 හැවිරිදි වියේ පසු විය. 1959...
News Room
Apr 2, 20251 min read


රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා සෙල්ලයා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා සෙල්ලයා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. 1978 වසරේදී Slave Of the Cannibal God ඉතාලි...
News Room
Mar 18, 20251 min read


ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කරයි
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඔහුගේ පපුවේ වේදනාවක් හේතුවෙන් මෙලෙස රෝහලට...
News Room
Mar 16, 20251 min read


සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරුව සිටි ඒ මහත්මිය මියයන විටත් රෝහල්ගතව...
News Room
Mar 1, 20251 min read


අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා
ප්‍රවීණ වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා (1) සිදුකිරීමට නියමිතව ඇත....
News Room
Feb 27, 20251 min read


ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ ජීවිතයෙන් සමුගනී
ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග පැවසීය.
News Room
Feb 20, 20251 min read


ප්‍රවීණ රංගන ශිල්පිණී කුමාරි පෙරේරා සිය දිවි ගමන නිමාකරයි
ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා රංගන ශිල්පිණී කුමාරි පෙරේරා අද (13) දින සිය දිවි ගමන නිමා කළාය. නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පි ටී....
News Room
Feb 13, 20251 min read


ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වෙයි
මෙරටේ සංගීත ක්ෂේත්රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි....
News Room
Jan 22, 20251 min read


ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා දිවි සැරියෙන් සමුගනී
ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 80 වැනි වියෙහි පසු වුණා.
News Room
Dec 24, 20241 min read


දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු දිවියෙන් සමුගනී
දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන දිල්ලි ගනේෂ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය. ඉන්දීය මාධ්‍ය වාර්තාකර...
News Room
Nov 11, 20241 min read


ගායන ශිල්පී අජිත් ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය සරල ගීත ගායකයකුවන අජිත් ආරියරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. එක් දරු පියෙකුවන මෙම ගායන ශිල්පියා කලක් රෝගාතුරව සිටියා. මිය යන විට...
News Room
Oct 22, 20241 min read
bottom of page
