චන්ද්‍රසේන තලංගමයන් අභාවප්‍රාප්ත වෙයි
- News Room
- Jan 5
- 1 min read

ප්‍රවීණ ගේය පද රචක චන්ද්‍රසේන තලංගමයන් ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්තවෙන විට ඔහුගේ වයස අවුරුදු 71. පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය ඔහු 1980 වසරේදී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. 2017 දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, සංසාරයේ මා නැමැති ගීතයයි.
ඉන් පසු කුවේණි, දුර ආකාහේ, නැවුම් කළේ, ඩෝලෙ, දුවේ, සොයා ආවා, නාඩගම් ගීය, මොන ආලවන්තකම්, රාධාවණී, කම්පා නොවන් මහාමයා ආදී සුවිශිෂ්ට ගේය පද ඔහුගේ සුරතින් නිර්මාණය වුණා.




Comments