top of page


කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි
ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය සැමරෙන අද දිනයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ තුළ පරස්පර විරෝධී සිදුවීම් වාර්තා වූ බව විශ්වවාහිනී පුවත් සේවය වෙත වාර්තා වේ. යාපනය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද දිනය "ශෝක දිනයක්" ලෙස සලකන ලෙස කළ ඉල්ලීමට අනුව කිළිනොච්චිය නගරයේ සියලු වෙළඳසැල් වසා දමා කළු කොඩි ඔසවා තිබූ අතර, කළු ඇඳුමින් සැරසුණු පිරිසක් හිසේ කළු පටි බැඳගෙන සටන් පාඨ කියමින් කිළිනොච්චිය නගරයේ විරෝධතා පාගමනක නිරත විය. කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම පෙළපාලිය සඳහා
tvvishvavahini
Feb 41 min read


මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා
ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සායිෆ් අල් ඉස්ලාම් ඝාතනයට ලක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කර්නල් මුවම්මාර් ගඩාෆි ලිබියාව පාලනය කරද්දී, 2000 වසරේ සිට 2011 තෙක් කාලයේ ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළේ සායිෆ් අල් ඉස්ලාම්ය. කෙසේ නමුත් ඔහු කිසිදු තනතුරක් හෙබවූයේ නැත. සායිෆ් අල් ඉස්ලාම් මියගිය බව ඔහුගේ නීතීඥ අබ්දුල්ලා ඔතාමාන් දැනුම් දුන්නේ සමාජ මාධ්‍ය ඔස්සේය. ලිබියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පුද්ගලයන් සිවු දෙනකු, සායිෆ් අල් ඉස්ලාම්ගේ සින්ටාන
tvvishvavahini
Feb 41 min read


ජුලී චන්ග් ආපසු යයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සිය සිව් වසරක සේවා කාලය අවසන් කරමින් එළැඹෙන 16 වැනිදා මෙරටින් පිටත්ව යාමට නියමිත බව කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. 2022 වසරේදී රාජකාරී ආරම්භ කළ ඇයගේ ධුර කාලය ශ්‍රී ලංකා - ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය, ෆුල්බ්රයිට් වැඩසටහනේ 80 වන සංවත්සරය සහ පීස් කෝප් ස්වේච්ඡා සේවකයන් යළි මෙරටට පැමිණීම වැනි සුවිශේෂී සන්ධිස්ථාන රැසකින් සමන්විත විය. එමෙන්ම මෙරට ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අර
News Room
Jan 71 min read


කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ආරම්භ වෙයි
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම මේ වනවිට (16) ආරම්භ වී...
News Room
Jun 16, 20251 min read


'සිගරට් බද්ද ගහන විදිය වැරදියි' - හර්ෂ
සිගරට් බද්ද අයකර ගන්නා ආකාරය වැරදි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අනුව සිගරට් බද්ද පනවන ආකාරය...
News Room
Mar 20, 20251 min read


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය ගයන්ත කරුණාතිලකට
10 වන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත්කර...
News Room
Dec 3, 20241 min read


21 දා නව පාර්ලිමේන්තුව රැස්වෙයි
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ...
News Room
Nov 13, 20241 min read


ජනපතිට පෙරටුගාමීන්ගෙන් ලිපියක්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගතකරණ සැලැස්ම...
News Room
Oct 28, 20241 min read


රැස්වීමකට සහභාගි වු සී.බී. රත්නායකට පාක්ෂිකයන්ගේ විරෝධය
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ පුඩළුඔය නගරයේ පැවති රැස්වීමකට සහභාගි වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා සභාව...
News Room
Oct 27, 20241 min read


රංජන්ට එරෙහිව පෙත්සමක්
තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක...
News Room
Oct 25, 20241 min read


දමිතා වෙන පක්ෂයකට පනී
ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ. අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට...
News Room
Oct 21, 20241 min read


විමල් මහ මැතිවරණයට තරග නොකරන බව කියයි
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. විශේෂ...
News Room
Oct 10, 20241 min read


අලුත් පක්ෂයක් එක්ක මහ මැතිවරණයට එන රංජන්
රංගන ශිල්පි රන්ජන් රාමනායකගේ නායකත්වයෙන් එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ නම් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම අද (09)සිදුකෙරුණා. එහි ජාතික...
News Room
Oct 10, 20241 min read


රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන දමිතා
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.ඇය ඊට අදාල ලිය කියවිලි...
News Room
Oct 9, 20241 min read


ජනපතිගේ නියෝජිතයා ලෙස විජිත හේරත්
ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත්කර තිබෙනවා. අදාළ නම් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක...
News Room
Sep 29, 20241 min read


''දේශපාලකයින් පාසල් උත්සවවලට ගෙන්වීම නතර කරන්න'’
මහජන නියෝජිතයින් පාසල්වලට ගෙන්වා ගැනීම නතර කරන ලෙස අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ශිෂ්‍යත්ව ප්‍රශ්න...
News Room
Sep 27, 20241 min read


එස්.එම් චන්ද්‍රසේන, රෝහිත, පවිත්‍රා පොහොට්ටුවෙන් දොට්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂ පියවර ගෙන තිබේ. ඒ අනුව අනුරාධපුර...
News Room
Sep 21, 20241 min read


සියලු රැලි හෙටින් අවසන්
ලබන21 සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වි සිටින ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ...
News Room
Sep 17, 20241 min read


ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි
ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට අවි ආයුධ...
News Room
Sep 17, 20241 min read


ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාවට පොලිසියෙන් 60,000ක්
ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබෙනවා. මේ අතර මැතිවරණ රාජකාරි සඳහා පොලිස් විශේෂ...
News Room
Sep 16, 20241 min read
bottom of page
