top of page

21 දා නව පාර්ලිමේන්තුව රැස්වෙයි



දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබීය.

ඔහු මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුවය. දස වැනි පාර්ලිමේන්තුව වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය 14වන දින පැවැත්වේ.

Commentaires


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page