top of page

ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාවට පොලිසියෙන් 60,000ක්



ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබෙනවා. මේ අතර මැතිවරණ රාජකාරි සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළු පිරිසක් යෙදවීමටද නියමිතයි.

ඉදිරියේ ඇතිවන අවශ්‍යතාවය මත මැතිවරණ රාජකාරි සඳහා යොදවන පොලිස් නිලධාරීන් ප්‍රමාණය වෙනස් විය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ.

コメント


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page