ප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ ජීවිතයෙන් සමුගනීNews RoomFeb 20, 20251 min readප්‍රවීණ ගායන ශිල්පිනී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බව පවුලේ ආරංචි මාර්ග පැවසීය.
Comments