ගායන ශිල්පී අජිත් ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි
- News Room
- Oct 22, 2024
- 1 min read

ජනප්‍රිය සරල ගීත ගායකයකුවන අජිත් ආරියරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. එක් දරු පියෙකුවන මෙම ගායන ශිල්පියා කලක් රෝගාතුරව සිටියා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 59ක්.
ඔහු ගැයූ එම ගීත අතර තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි, හදවතින් සෙනෙහස පුරා, මා ගයන ගීතයේ,ඔබ වෙනුවෙන් මේ ලෝකයේ, රැයක දුටුව සිහිනයක් යන ගීත මෙරට අතිශය ජනාදරයට පත් ගීත වෙනවා.
Comments