top of page
tvvishvavahini
Admin
More actions
Profile
Join date: Oct 26, 2025
Posts (2)
Feb 4, 2026 ∙ 1 min
කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි
ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය සැමරෙන අද දිනයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ තුළ පරස්පර විරෝධී සිදුවීම් වාර්තා වූ බව විශ්වවාහිනී පුවත් සේවය වෙත වාර්තා වේ. යාපනය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් අද දිනය "ශෝක දිනයක්" ලෙස සලකන ලෙස කළ ඉල්ලීමට අනුව කිළිනොච්චිය නගරයේ සියලු වෙළඳසැල් වසා දමා කළු කොඩි ඔසවා තිබූ අතර, කළු ඇඳුමින් සැරසුණු පිරිසක් හිසේ කළු පටි බැඳගෙන සටන් පාඨ කියමින් කිළිනොච්චිය නගරයේ විරෝධතා පාගමනක නිරත විය. කන්දසාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම පෙළපාලිය සඳහා දෙමළ ජාතික...
2
0
Feb 4, 2026 ∙ 1 min
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා
ලිබියානු නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පුතු සායිෆ් අල් ඉස්ලාම් ඝාතනයට ලක්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කර්නල් මුවම්මාර් ගඩාෆි ලිබියාව පාලනය කරද්දී, 2000 වසරේ සිට 2011 තෙක් කාලයේ ඔහුගේ දෙවැනියා ලෙස කටයුතු කළේ සායිෆ් අල් ඉස්ලාම්ය. කෙසේ නමුත් ඔහු කිසිදු තනතුරක් හෙබවූයේ නැත. සායිෆ් අල් ඉස්ලාම් මියගිය බව ඔහුගේ නීතීඥ අබ්දුල්ලා ඔතාමාන් දැනුම් දුන්නේ සමාජ මාධ්‍ය ඔස්සේය. ලිබියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මුහුණු ආවරණය කරගත් සන්නද්ධ පුද්ගලයන් සිවු දෙනකු, සායිෆ් අල් ඉස්ලාම්ගේ සින්ටානා නුවර නිවසට කඩා...
2
0
bottom of page


