

දිස්ත්රික්ක 3ක නායයෑම් රතු නිවේදන දීර්ඝ වෙයි
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක තුනකට නිකුත් කර තිබූ නායයෑම් රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව මහනුවර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත්රික්ක සඳහා හෙට (05) උදෑසන 9 දක්වා මෙම රතු නිවේදන බලපැවැත්වේ. රතු නිවේදන නිකුත් කළ ප්රදේශ පහතින්, මහනුවර දිස්ත්රික්කය ගඟ ඉහළ කෝරළය උඩුදුම්බර පස්බාගේ කෝරළය කෑගල්ල දිස්ත්රික්කය යටියන්තොට නුවරඑළිය දිස්ත්රික්කය අඹගමුව නෝර්වුඩ් මේ අතර අදියර 2 සහ අදියර 1 යටතේද දිස්ත්රික්ක කිහි
15 hours ago
















































