ආපදා තත්ත්වයත් සමඟ වාහන අලෙවියේ අඩුවක්
- News Room
- Dec 27, 2025
- 1 min read

ආපදා තත්ත්වයත් සමග වාහන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ප්රසාද් මානගේ කොළඹ ඊයේ (26) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ. ආනයනික වාහන මාස 03ක් තුළ අලෙවි නොකරන්නේ නම් ඉන් පසු අය කරන දඩ මුදල ඉවත් කර දෙන ලෙස ද රජයෙන් ඉල්ලා සිටින බවයි.




Comments