top of page

බංග්ලාදේශයේ බස් අනතුරකින් 16ක් ජීවිතක්ෂයට

බංග්ලාදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසළින් ගලා යන ගඟකට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධියෙන් බස් රථයේ ගමන් කළ තවත් පිරිසක් අතුරුදන්ව ඇති අතර, ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page