top of page

හානි වූ වැව් අමුණු 218ක් පිළිසකර කරන්න රුපියල් බිලියන 12ක්

අයහපත් කාලගුණයෙන් හානියට පත් වැව් අමුණු සහ ඇළ මාර්ග 218ක් පමණ නැවත පිළිසකර කිරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා රුපියල් බිලියන 12කට අධික මුදලක් දැනටමත් ඇස්තමේන්තු ගත කර ඇති බවයි එහි ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් පැවසුවේ. ඒ අනුව, ඉදිරි දින 10 තුළදී මහ කන්නයේ වගා කටයුතු සඳහා යොදාගත හැකි වන පරිදි වැව් අමුණුවලින් සියයට 80ක් පමණ පිළිසකර කර අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page