top of page

ICC විස්සයි-20 ලෝක කුසලානය ඊයේ ගුවනින් ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය ඊයේ (22) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට රැගෙන ඒමට කටයුතු කර තිබුණා. ඒ අනුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භටයින් පිරිසක් විසින් පැරෂුට් මඟින් එම ලෝක කුසලානය ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page