top of page

අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත්කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) ප්‍රදානය කළේය.

ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස  කේ.ආර්. උඩුවාවල මහතා පත් කර ඇත.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතා පත් කර තිබේ.



Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page