top of page

අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස පුබුදු දසනායක පත්කරයි



අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක පත්කර තිබෙනවා. ඔහු අමෙරිකා එක්සත් ජනපදය සමඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2016 සිට 2019 දක්වා වසර තුනක කාලයක් ඔහු එම ධුරයේ කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ. පුබුදු දසනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් සහ එක්දින තරග 16ක් ක්‍රීඩා කර තිබෙනවා.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page