top of page

අලි සබ්රි නව අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

නව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය ධූරයේ කටයුතු කරන අලි සබ්රි දිවුරුම්දී තිබෙනවා.‍අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විජයදාස රාජපක්ෂ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අධිකරණ අමාත්‍ය ධූරය පුරප්පාඩුව පැවතියා.


ree

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page