top of page

ජ්‍යෙෂ්​ඨ පොලිස් නිලධාරීන් 05 දෙනෙකුට ස්ථාන මාරුවීම්

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම පත්කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.


අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් පහතින් දැක්වේ:


Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page