top of page

ජපානයට භූ කම්පනයක්


ree

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය. 

භූමි කම්පාව හටගැනීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලෙස  භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ජපාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඉසූ දූපත් වෙත එරට වේලාවෙන් පෙරවරු 8.30 ට සහ ඔගසවාරා දුපත් වෙත එරට වේලාවෙන් පෙරවරු 9.00 මීටරයක් උස සුනාමි රළ ඇතිවිය හැකි බවට පවසමින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. 

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page