top of page

ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයකට බ්‍රිතාන්‍යයට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍ය සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණ තිබෙනවා. එය ඔහුගේ දෙවන ධුරකාලය ආරම්භ වීමෙන් පසුව බ්‍රිතාන්‍යයට පැමිණි දෙවන අවස්ථාවයි. මීට මාස දෙකකට පෙරද ඔහු බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා එක්වුණා. දින දෙකක කාලයක් ඔහු බ්‍රිතාන්‍යයේ රැදී සිටිනු ඇති.

එම කාලය තුළ ස්ටර්ලින් පවුම් බිලියන 50ක න්‍යෂ්ටික බලශක්ති ගිවිසුමකට ද අත්සන් කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම සංචාරයට සමගාමීව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අද බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ද හමුවීමට නියමිතයි.

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page