තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට
- News Room
- Jul 28, 2025
- 1 min read

හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අද (28) පෙරවරුවේ ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.






Comments