top of page

''දීඝදන්තු 1'' හස්තියා මියයයි



කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ ''දීඝදන්තු 1'' හස්තියා විදුලි සැර වැදී මරණයට පත්වී තිබේ.

ආඬියාගල ගිඟුරුවැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක පැටලීමෙන් හස්තියා මරණයට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

දළ දෙකේ විශාලත්වය සහ වයසින් වැඩිම හස්තියා වීම මෙම සත්ත්වයාගේ විශේෂත්වය වෙයි. ඒ නිසා දීඝදන්තු වෙත දෙස් විදෙස් සංචාරකයින්ගේ වැඩි ආකර්ෂණයක් හිමි විය.  

Comments


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page