top of page

දේශබන්දුට එරෙහිව විශ්වාසභංගක්



බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ. ඒ අනුව විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීම අද (25) පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට නියමිතය.

Kommentare


V_LG.png
  • Facebook
  • Youtube
bottom of page